ඔස්ටේ්‍රලියාව තුළ 06 ත් 11 ත් අතර ළමුන්ට අද සිට මොඩර්නා එන්නත – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාව තුළ 06 ත් 11 ත් අතර ළමුන්ට අද සිට මොඩර්නා එන්නත

ඔස්ටේ්‍රලියාව තුළ 06 ත් 11 ත් අතර ළමුන්ට අද සිට මොඩර්නා එන්නත

ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 06 ත් 11 ත් අතර ළමුන්ට අද සිට මොඩර්නා එන්නත ලබා ගත හැකි වනවා.

ඊයේ දිනයේදී විසින් ඒ සඳහා අනුමැතිය ලබාදුන්නා.

වැඩිහිටියන් සඳහා ලබාදෙන මාත්‍රාවෙන් අඩක් පමණක් ළමුන්ට ලබාදෙන අතර සති 08 ට පරතරයක් සහිතව මාත්‍රා 02 ලබාදීම සිදුවනු ඇති.

අවධානම වැඩි ළමුන් සඳහා පළමු මාත්‍රාව ලබාදී සති 04 කට පසු 02 වන මාත්‍රාවද ලබාදිය හැකි බවයි TGA විසින් නිර්දේශ කර ඇත්තේ.

සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසන්නේ වයස අවුරුදු 12 ට අඩු ළමුන්ගෙන් සියයට 50 කට ආසන්න පිරිසක් මේ වනවිට එන්නත්කරණයට ලක් කර අවසන් බවයි.

COMMENTS