Search

බංකොළොත් වූ අධ්‍යාපන ආයතන 03 ක් වැසීමෙන් සිසුන් 2000 ක අනාගතය අඳුරේ

බංකොළොත්වීම හමුවේ අධ්‍යාපන ආයතන 03 ක් වසා දැමීම හමුවේ ඉන්දීය සිසුන් 2000 කගේ පමණ අනාගතය අවිනිශ්චිත වී තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ කැනඩාවේ මොන්ට්‍රියල් නගරයෙනුයි.

මෙම සිසුන් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඩොලර් මිලියන ගණනක් මුදල් ගෙවා තිබූ අතර ඔවුන්ගේ චෝදනාව වන්නේ තමන් රැවටීමකට ලක්වූ බවයි.

අධ්‍යාපනය හැදෑරීමකින් තොරව සතියකට පැය 20 ක් රැකියාවේ නිරතවීම පවා ගැටලු සහගත වී ඇති බවත් වියදම් සොයා ගැනීම පවා අසීරු වී ඇති බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

අදාළ ඉන්දීය සිසුන්ගේ ඉල්ලීම වන්නේ කැනඩා රජය වහා සිය ගැටලුවට මැදිහත් විය යුතු බවයි.

https://www.siasat.com/2000-indian-students-scammed-as-3-canadian-colleges-shut-after-bankruptcy-2277258/

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »