PHOTOS : වාහන කිහිපයක් ගැටී මෙල්බන් Western Freeway දැඩි රථවාහන තදබදයක්

මෙල්බන් Western Freeway හිදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් Derrimut ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ට්‍රක් රථ 02 ක් ඇතුලු වාහන 06 ක් පමණ මෙහිදී එකිනෙක ගැටී ඇති බවයි හදිසි සේවා අංශ සඳහන් කලේ.

එක් වාහනයක් තුළ රියදුරෙකු සිරවී සිටින බවටද වාර්තා පලවනවා.

අදාළ මාර්ග කොටස පැය කිහිපයකට වසා තැබීමට සිදුවන බවයි බළධාරීන් නිවේදනය කලේ.

PICS – 7NEWS

 

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »