PHOTOS : වාහන කිහිපයක් ගැටී මෙල්බන් Western Freeway දැඩි රථවාහන තදබදයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

PHOTOS : වාහන කිහිපයක් ගැටී මෙල්බන් Western Freeway දැඩි රථවාහන තදබදයක්

PHOTOS : වාහන කිහිපයක් ගැටී මෙල්බන් Western Freeway දැඩි රථවාහන තදබදයක්

මෙල්බන් Western Freeway හිදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් Derrimut ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ට්‍රක් රථ 02 ක් ඇතුලු වාහන 06 ක් පමණ මෙහිදී එකිනෙක ගැටී ඇති බවයි හදිසි සේවා අංශ සඳහන් කලේ.

එක් වාහනයක් තුළ රියදුරෙකු සිරවී සිටින බවටද වාර්තා පලවනවා.

අදාළ මාර්ග කොටස පැය කිහිපයකට වසා තැබීමට සිදුවන බවයි බළධාරීන් නිවේදනය කලේ.

PICS – 7NEWS

 

COMMENTS