වික්ටෝරියා ප්‍රාන්තයේ මුහුණු ආවරණ නීති ලිහිල් කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මුහුණු ආවරණ අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහනයේදී – ටැක්සි – ගුවන් යානා – ගුවන් තොටුපළ සහ ගෘහස්ථ කටයුතුවලදී මෙන්ම රෝහල් තුළදී පමණයි.
එමෙන්ම නිවසේ සිට රාජකාරි කිරීමේ රෙගුලාසියද එදින සිට ඉවත් කෙරෙන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලා.
කෙසේවෙතත් ආගන්තුක සත්කාර – සිල්ලර අලෙවිසැල් – අධිකරණ වැනි අංශ සේවකයන් අඛණ්ඩව මුහුණු ආවරණ පැළඳිය යුතුයි.
03 වසරේ සිට ඉහළ සිසුන්ද – ප්‍රාථමික පාසල්වල හා early childhood හි සේවකයන්ද මුහුණු ආවරණ පැළඳිය යුතු නමුත් ද්වීතියික (secondary) පාසල්වල සේවකයන්ට එය අනිවාර්ය වන්නේ නැහැ.
මේ අතර ලබන 28 වනදා සිට පොදු රෝහල්වල elective සැත්කම්ද සියයට 100 ක ධාරිතාවයකින් පවත්වාගෙන යාමට වික්ටෝරියා ප්‍රාන්ත රජය අවසර දී තිබෙනවා.
Masks will only be required indoors in the following circumstances unless an exemption applies:
• People on public transport, in taxis and rideshare, on planes, and indoors at an airport
• People working or visiting hospitals, and indoor areas at care facilities
• Workers in hospitality, retail and the court system
• Workers at justice and correctional facilities
• Students in year three or above at primary school, and workers at early childhood centres and primary schools – masks can be removed in secondary school
• People working indoors at an event with more than 30,000 people attending
• In special circumstances, such as if you have COVID-19 or are a close contact and you’re leaving home
https://www.9news.com.au/national/coronavirus-victoria-restrictions-update-mask-rules-to-ease-work-from-home-advisory-ends-on-friday/0673c06d-7a85-4c89-b7a5-f9ab0a73cd24
COMMENTS