මෙල්බන් නිවසක ගින්නක් – 03 කට බරපතලයි

මෙල්බන් Brunswick ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 03 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අද අලුයම 12.20 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.

තුවාල ලබා ඇති කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 45 සහ 74 යන වියෙහි පසුවන අතර 77 හැවිරිදි පිරිමි අයෙකුද අසාධ්‍ය තත්වයේයි පසුවන්නේ.

තුවාල ලැබූවන් 03 දෙනාම ඇල්ෆ්‍රඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙම ගින්න පාලනය කිරිම සඳහා විනාඩි 45 කට වැඩි කාලයක් ගතවී තිබුණා.

https://www.9news.com.au/national/brunswick-fire-two-women-fighting-for-life-man-seriously-injured-after-melbourne-house-fire/e6a1fa0d-0ebe-4d4c-9b6c-29ebde337ff0

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »