මෙල්බන් Taxi ගාස්තු ගැන අලුත්ම ආරංචියක් – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් Taxi ගාස්තු ගැන අලුත්ම ආරංචියක්

මෙල්බන් Taxi ගාස්තු ගැන අලුත්ම ආරංචියක්

මෙල්බන් නගරයේ කුලී රථ (Taxi) ගාස්තු පහළ යාමේ සුභවාදී බලාපොරොත්තුවක් පළවී තිබෙනවා.

ඒ අනුව වෙන් කරවා නොගත් එම අවස්ථාවේදී මාර්ගයේදී ලබාගන්නා කුලී රථ (unbooked ) මගින් අයකල හැකි උපරිම ගාස්තු  Essential Services Commission විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Melbourne, Geelong, Ballarat, Bendigo, Frankston, Dandenong, and the Mornington Peninsula යන ප්‍රදේශ සඳහා එය බලාත්මක වනු ඇති.

මේ යටතේ කිලෝමීටරයකට අයකල හැකි උපරිම ගාස්තුව ඩොලර් 1.80 කි.

කෙසේවෙතත් බොහෝ කුලී රථ ක්‍රියාකරුවන් මිට දැඩි විරෝධයක් පළකර තිබෙනවා.

https://www.9news.com.au/national/taxis-melbourne-price-review-could-lower-the-cost-of-unbooked-services-in-victoria/c2ca773d-3a8a-439c-9351-07673f8dd832

COMMENTS