
ජනවාරි මාසයේ ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය දෙසැම්බර් මාසය හා සමාන මට්ටමේ පැවති බව සංඛ්‍යාලේඛණ වාර්තා අද අනාවරණය කලා.
ඒ අනුව එහි අගය පවතින්නේ සියයට 4.2 ක් ලෙසයි.
කෙසේවෙතත් පුද්ගලයන් 6000 කට පමණ පසුගිය මාසයේදී රැකියා අහිමිවී ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිවේදනය කලේ.

එමෙන්ම කොවිඩ් ආසාධිතයන් වීම හමුවේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමත් සමග ජනවාරියේ රැකියාවල නිරතවූ පැය ගණන සීඝ්‍රයෙන් පහළගොස් තිබෙනවා.
450,000 කට ආසන්න පිරිසක් එලෙස රැකියා සඳහා වාර්තා කර නොමැති බවයි අද නිකුත් වූ වාර්තාවක සඳහන් වන්නේ.

COMMENTS