ජනවාරියේ අඩුවෙන් වැඩ කල ඔස්ටේ්‍රලියානුවන්

ජනවාරි මාසයේ ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය දෙසැම්බර් මාසය හා සමාන මට්ටමේ පැවති බව සංඛ්‍යාලේඛණ වාර්තා අද අනාවරණය කලා.

ඒ අනුව එහි අගය පවතින්නේ සියයට 4.2 ක් ලෙසයි.

කෙසේවෙතත් පුද්ගලයන් 6000 කට පමණ පසුගිය මාසයේදී රැකියා අහිමිවී ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිවේදනය කලේ.

එමෙන්ම කොවිඩ් ආසාධිතයන් වීම හමුවේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමත් සමග ජනවාරියේ රැකියාවල නිරතවූ පැය ගණන සීඝ්‍රයෙන් පහළගොස් තිබෙනවා.

450,000 කට ආසන්න පිරිසක් එලෙස රැකියා සඳහා වාර්තා කර නොමැති බවයි අද නිකුත් වූ වාර්තාවක සඳහන් වන්නේ.

https://www.9news.com.au/national/australia-unemployment-rate-january-2022-flat-at-4-per-cent/47bfbaba-8e12-4ab4-aa04-d323ccd60ce9

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »