බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත වන දිනය ගැන ඉගියක් – AusLanka TV – Australian News for the Sri Lankan community

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත වන දිනය ගැන ඉගියක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත වන දිනය ගැන ඉගියක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා වසා තැබීමට ගත් තීරණය ජනප්‍රිය නොවුවද එය වෙනස් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් පවසනවා.

ජීවිත ආරක්ෂා කිරීමටත් රැකියා සුරැකීමටත් එය ඉවහල් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දැනට සියයට 54 කට ආසන්නව පවතින 03 වන මාත්‍රා ප්‍රතිශතය ඉහළ අගයකට පැමිණි වහා ප්‍රාන්ත සීමා විවෘත කරන බවත් මාර්ක් මැක්ගෝවන් අවධාරණය කලා.

කෙසේවෙතත් වර්තමානයේ ප්‍රාන්ත සීමා විවෘත කිරීම යනු දහස් ගණනක් කොවිඩ් ආසාධිතයන් ප්‍රාන්තයට පැමිණීමක් බවයි ඔහු අනතුරු අගවන්නේ.

https://www.9news.com.au/national/wa-premier-mark-mcgowan-stands-by-border-restrictions/3d80d937-9694-4cd7-b578-c2d1196aec6d

COMMENTS