2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල Geelong හෝ Ballarat හිදී ??

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වික්ටෝරියා ප්‍රාන්තය තුළදී පැවැත්වීම සඳහා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය සමග ඒ සම්බන්ධයෙන් ගිවිසුමක්ද අත්සන් කිරීමට නියමිත බවයි අගමැතිවරයා කියාසිටියේ.

කෙසේවෙතත් ප්‍රාදේශීය ප්‍රදේශයක තරගාවලිය පැවැත්වීම බලාපොරොත්තුව බවද ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලා.

අවසන්වරට වික්ටෝරියා ප්‍රාන්තය තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් පවත්වා ඇත්තේ 2006 වසරේ මෙල්බන් නුවරදීයි.

2026 වසරේදී බොහෝදුරට Geelong හෝ Ballarat කේන්ද්‍ර කරගනිමින් තරගාවලිය පැවැත්වෙනු ඇති බවට අනාවැකි පළවනවා.

https://www.9news.com.au/national/victoria-commonwealth-games-2026-state-government-bid-to-host-event-in-regional-victoria/39ad9bb1-40bc-4736-903e-f5fb14a2d4e6

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »