නිමල් ලන්සා අස්වෙයිද ?

ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමති නිමල් ලන්සා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍ය කාර්යාලයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ඇමතිවරයා එම අමාත්‍යංශයේ  ලේකම්වරයා සමඟ ඇතිවූ ප්‍රශ්නයක් මත පෞද්ගලික  කාර්යමණ්ඩලය ඉවත් කර ගැනීමට තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග වලින් පැවසේ .

අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා නිමල් ලන්සා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (16) දිනයේදී හමුවීමට නියමිතව ඇති බවද පැවසේ.

ජනාධිපතිවරයා අද දිනයේ දී හමුවන ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් නිමල් ලන්සාට දුරකතනයෙන් දැනුම් දී ඇති බවද පැවසේ.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF–/1-608264

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »