
වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී මුව ආවරණයක් පැළඳ නොසිටී ප්‍රාන්ත විපක්ෂ නායක Matthew Guy ට ඩොලර් 100ක දඩයක් නියම කර තිබේ.
මේ අතර Novavax කොවිඩ් එන්නත දැන් පවුලේ වෛද්‍යවරුන්ගේ (GP) සායන, ඔසුසැල් සහ රජයේ එන්නත් මධ්‍යස්ථාන වලින් ලබා ගත හැකිය.
Novavax කොවිඩ් එන්නත වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයින් සඳහා අනුමත කර ඇත.

නමුත් එය බූස්ටර් එන්නතක් ලෙස තවමත් නිර්දේශ කර නොමැත.
Novavax එන්නත නව තේරීමක් වනු ඇතැයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

COMMENTS