
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් ආසාධනය වී තිබෙනවා.
ඒ අනුව කැන්බරා හිදී අද පැවැත්වෙන 03 වන පන්දුවාර 20 තරගයට ඔහු ක්‍රීඩා නොකරනු ඇති.
ඒ වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ ක්‍රීඩා කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කලා.

කුසල් මෙන්ඩිස් හා බිනුර ප්‍රනාන්දුටද පසුගියදා කොවිඩ් වැළඳුණා.
මෙන්ඩිස් අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.
