ලංකාව හැර අනෙකුත් හැම රටකටම එන රට සල්ලි ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාව හැර අනෙකුත් හැම රටකටම එන රට සල්ලි ඉහළට

ලංකාව හැර අනෙකුත් හැම රටකටම එන රට සල්ලි ඉහළට

2020 – 2021 මූල්‍ය වර්ෂය සැළකීමේදී ශ්‍රී ලංකාව හැර කලාපීය අනෙකුත් රටවලට විදෙස්ගත ශ්‍රමිකයන් විසින් එවන ලද මුදල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව අනාවරණය වනවා.

PUBLIC FINANCE නම් ස්වාධීන පර්යේෂණ ආයතනය විසින් සිදුකල අධ්‍යයනයකදීයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.

ඊට අනුව 2020 වසරට වඩා 2021 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 22.7 කින් පහල ගොස් තිබෙනවා.

එහි අගය අමෙරිකානු අමෙරිකානු ඩොලර් මිලියන 1612 ක්.

බංග්ලාදේශය සියයට 1.5 කින්ද – මාලදිවයින සියයට 25.2 කින්ද – පකිස්ථානය සියයට 27 කින්ද පිලිපීනය සියයට 29.6 කින්ද සිය විදේශීය ප්‍රේෂණ ඉහළ නංවාගෙන තිබෙනවා.

COMMENTS