සමස්ත නිවු සවුත් වේල්ස් හෙදියන් සංකේත වැඩවර්ජනයක – AusLanka TV – Australian News for the Sri Lankan community

සමස්ත නිවු සවුත් වේල්ස් හෙදියන් සංකේත වැඩවර්ජනයක

සමස්ත නිවු සවුත් වේල්ස් හෙදියන් සංකේත වැඩවර්ජනයක

සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා හෙදියන් අද පෙරවරු 07 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කලා.

වැටුප් වැඩි කරන ලෙස සහ රෝගීන් අනුපාතයට අනුව හෙදියන් සංඛ්‍යාව ඉහළ දමන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

සමස්ත ප්‍රාන්තය පුරා මෙලෙස හෙදියන් වර්ජනයක නිරත වන්නේ වසර 10 කට පමණ පසුව වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙම වර්ජනය සිදු නොකරන ලෙස කාර්මික සබඳතා කොමිසම විසින් ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් හෙද වෘත්තීය සමිති වෙත දැනුම්දීමක්ද සිදුකර තිබුණා.

වෘත්තීය සමිතිවල ඉල්ලීම වන්නේ පොරොන්දු වූ පරිදි සියයට 2.5 ක වැටුප් වැඩි කිරීමක් වහා ලබාදිය යුතු බවයි.

https://www.9news.com.au/national/nsw-health-strike-nurses-to-walk-off-the-job-tomorrow-over-pay-staffing/7649981e-f9cf-450d-9615-22b05dbacd7a

COMMENTS