වික්ටෝරියා මන්ත්‍රීනී Kaushaliya ලේබර් පක්ෂයෙන් නෙරපා හරී

පක්ෂ විනය කඩ කිරීමේ චෝදනාව මත වික්ටෝරියා මන්ත්‍රීනී Kaushaliya Vaghela පක්ෂයෙන් නෙරපා හැරීමට ලේබර් පක්ෂය තීරණය කර තිබෙනවා.

පක්ෂ තීන්දුවට පටහැණිව පසුගිය සතියේදී ඡන්ද විමසුමකදී කටයුතු කිරීමයි ඇයට එරෙහි චෝදනාව වන්නේ.

කෙසේවෙතත් තම හෘද සාක්ෂියට අනුව ඡන්දය ප්‍රකාශ කල බවයි ඇය පසුව නිකුත් කල නිවේදනයක දක්වා තිබුණේ.

ඉන්දීය සම්භවයක් සහිත Kaushaliya Vaghela මන්ත්‍රීනිය චෝදනා කර තිබුණේ ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ ක්‍රියාකලාපයද අනුමත කල නොහැකි බවයි.

https://www.theage.com.au/politics/victoria/alp-moves-to-expel-rogue-mp-kaushaliya-vaghela-20220214-p59wa0.html?utm_medium=Social&utm_source=Facebook&fbclid=IwAR2apcWZsI8Yt9Nl-0EpLRrTSOhB1cjdkTzH5qYP4QajJ8EA1b5Qj2VnlkM#Echobox=1644815003

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »