
පක්ෂ විනය කඩ කිරීමේ චෝදනාව මත වික්ටෝරියා මන්ත්‍රීනී Kaushaliya Vaghela පක්ෂයෙන් නෙරපා හැරීමට ලේබර් පක්ෂය තීරණය කර තිබෙනවා.
පක්ෂ තීන්දුවට පටහැණිව පසුගිය සතියේදී ඡන්ද විමසුමකදී කටයුතු කිරීමයි ඇයට එරෙහි චෝදනාව වන්නේ.
කෙසේවෙතත් තම හෘද සාක්ෂියට අනුව ඡන්දය ප්‍රකාශ කල බවයි ඇය පසුව නිකුත් කල නිවේදනයක දක්වා තිබුණේ.

ඉන්දීය සම්භවයක් සහිත Kaushaliya Vaghela මන්ත්‍රීනිය චෝදනා කර තිබුණේ ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ ක්‍රියාකලාපයද අනුමත කල නොහැකි බවයි.

COMMENTS