
දැනට ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටින අයදුම්කරුවන් විසින් යොමුකරන ලද දකුණු ඔස්ටේ්‍රලියා පුහුණු නිපුණතා ශ්‍රමික අයදුම්පත්වලින් තවත් රැකියා 259 ක් සඳහා ROI භාරගැනීම ලබන බදාදා සිට ආරම්භ වනවා.
ඇඩිලේඩ් වේලාවෙන් බදාදා (16) පස්වරු 02 සිට මෙම අයදුම්පත් භාරගැනීම සිදුවනු ඇති.
කෘෂිකර්ම – ඉදිකිරීම් – නිෂ්පාදන – තොරතුරු තාක්ෂණ ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව මෙවර දකුණු ඔස්ටේ්‍රලියා පුහුණූ නිපුණතා ශ්‍රමික ලැයිස්තුව යාවත්කාලීන කර තිබෙනවා.

මෙම සමස්ත රැකියා ලැයිස්තුව :
https://www.migration.sa.gov.au/occupation-lists/south-australia-skilled-occupation-list

COMMENTS