ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට නොවාවැක්ස් එන්නත

NOVAVAX

කොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට නොවාවැක්ස් එන්නත ලබාගත හැකි වනවා.

තෝරාගත් ෆාමසි සහ GP වරුන්ගෙන් එය ලබාගැනීමටයි අවස්ථාව සළසා දී ඇත්තේ.

ඔස්ටේ්‍රලියාව තුළ භාවිත කෙරෙන පළමු ප්‍රෝටීන කොවිඩ් එන්නත වන්නේද Novavax එන්නතයි.

සියයට 05 කට ආසන්න පිරිසක් දැනටමත් මෙම එන්නත ලබාගැනීමට කැමැත්තෙන් පසුවන බව සෞඛ්‍ය අංශ සඳහන් කලා.

වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, කොවිඩ් එන්නත් නොලද පුද්ගලයින් සඳහා දැඩි සත්කාර ඒකකයේදී ජීවිතක්ෂයට පත්වීමේ අවස්ථාව බූස්ටර් එන්නත ​​ලබා ගත් අයට වඩා 34 ගුණයකින් වැඩි බව සඳහන්.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »