
කොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට නොවාවැක්ස් එන්නත ලබාගත හැකි වනවා.
තෝරාගත් ෆාමසි සහ GP වරුන්ගෙන් එය ලබාගැනීමටයි අවස්ථාව සළසා දී ඇත්තේ.
ඔස්ටේ්‍රලියාව තුළ භාවිත කෙරෙන පළමු ප්‍රෝටීන කොවිඩ් එන්නත වන්නේද Novavax එන්නතයි.

සියයට 05 කට ආසන්න පිරිසක් දැනටමත් මෙම එන්නත ලබාගැනීමට කැමැත්තෙන් පසුවන බව සෞඛ්‍ය අංශ සඳහන් කලා.
වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, කොවිඩ් එන්නත් නොලද පුද්ගලයින් සඳහා දැඩි සත්කාර ඒකකයේදී ජීවිතක්ෂයට පත්වීමේ අවස්ථාව බූස්ටර් එන්නත ලබා ගත් අයට වඩා 34 ගුණයකින් වැඩි බව සඳහන්.

COMMENTS