
දෛනික ආසාධිතයන් ගණන තවත් ඉහළ ගියහොත් නැවත වරක් සංචරණ සීමා පැණවීමට සිදුවනු ඇති බවට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් අනතුරු අගවනවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවයි ඔහු කියාසිටියේ.
බටිහර ඔස්ටේ්‍රලියා ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය මෙන්ම ඇතැම් ස්ථාන සඳහා යාමේදී එන්නත්කරණ අවශ්‍යතා පමණක් ප්‍රාන්තය තුළ දැනට බලාත්මකයි.

ප්‍රාන්තයේ පී සී ආර් පරීක්ෂණ ධාරිතාවය ඉහළ නැංවීමේ වැදගත්කමද මාර්ක් මැක්ගෝවන් පෙන්වා දෙනවා.
https://7news.com.au/news/coronavirus-wa/wa-records-38-cases-restrictions-likely-c-5678855

COMMENTS