
ඉතාම කෙටි කාලයකින් ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් අතර අංක එකේ නාලිකාව බවට පත්වූ AusLankaTV ඉදිරිපත් කරන මීලග නවමු අත්දැකීම ලබන සෙනසුරාදාට (19) යෙදී තිබෙනවා.
ජනප්‍රිය සහ දක්ෂ කලා ශිල්පීන් රැසක් මෙහිදී ගීතවත් වීමට නියමිතයි.
ඔස්ටේ්‍රලියාවේ අංක එකේ මාධ්‍ය පෙරළිකරු ලෙස සැළකෙන AusLankaTV විසින් ගෙන එන AusLankaTV Live Band Show 2022 සඳහා පාර්ශව ගණනාවක් අත්වැල් බැඳගෙන සිටිනවා.

salon elkay – Fueled By Passion
Money Quest Finance specialists හසිත බස්නායක – With your every step

Abacus Solar – Your partner in renewable energy
NC Print hub – Your trusted print partner
Wise Group – When it comes to real estate, it pays to be wise
Students in Aus – Your partner in your progress
Home N Loan – ඔබේ සෞභාග්‍යයේ . Home N loan
Ausi Chef – 100% natural canola premium cooking oil Australian harvest
lakbima – ඔස්ට්‍රේලියාවේ අපේ Online සිල්ලර කඩේ. ලක්බිම
Makray Home – අපි ඔබගේ සිහින කැදැල්ල තනා දෙන්නෙමු
First Royal – We do mortgages better
COMMENTS