AusLankaTV මීලග නවමු අත්දැකීම Live Band Show 2022 ලබන සෙනසුරාදා

ඉතාම කෙටි කාලයකින් ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් අතර අංක එකේ නාලිකාව බවට පත්වූ AusLankaTV ඉදිරිපත් කරන මීලග නවමු අත්දැකීම ලබන සෙනසුරාදාට (19) යෙදී තිබෙනවා.

AusLankaTV Live Band Show 2022, එදින මෙල්බන් වේලාවෙන් රාත්‍රී 08 සිට සියයට 100 ක් Virtual ක්‍රමයට ඔබට ලොව කොතැනක සිට වුවද නැරඹිය හැකි වනවා.

ජනප්‍රිය සහ දක්ෂ කලා ශිල්පීන් රැසක් මෙහිදී ගීතවත් වීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාවේ අංක එකේ මාධ්‍ය පෙරළිකරු ලෙස සැළකෙන AusLankaTV විසින් ගෙන එන AusLankaTV Live Band Show 2022 සඳහා පාර්ශව ගණනාවක් අත්වැල් බැඳගෙන සිටිනවා.

 

salon elkay – Fueled By Passion

Money Quest Finance specialists හසිත බස්නායක – With your every step

Abacus Solar – Your partner in renewable energy

NC Print hub – Your trusted print partner

Wise Group – When it comes to real estate, it pays to be wise

Students in Aus – Your partner in your progress

Home N Loan – ඔබේ සෞභාග්‍යයේ . Home N loan

Ausi Chef – 100% natural canola premium cooking oil Australian harvest

lakbima – ඔස්ට්‍රේලියාවේ අපේ Online සිල්ලර කඩේ. ලක්බිම

Makray Home – අපි ඔබගේ සිහින කැදැල්ල තනා දෙන්නෙමු

First Royal – We do mortgages better

 

 

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »