අතුරුදන්වූ 02 හැවිරිදි දැරියක සොයාගැනීමට වික්ටෝරියා පොලිසිය සහය පතයි – AusLanka TV – Australian News for the Sri Lankan community

අතුරුදන්වූ 02 හැවිරිදි දැරියක සොයාගැනීමට වික්ටෝරියා පොලිසිය සහය පතයි

අතුරුදන්වූ 02 හැවිරිදි දැරියක සොයාගැනීමට වික්ටෝරියා පොලිසිය සහය පතයි

Glenroy ප්‍රදේශයේ View Street හිදී අතුරුදන්වූ 02 හැවිරිදි Aleyna නම් දැරිය සොයාගැනීම සඳහා වික්ටෝරියා පොලිසිය මහජන සහය පතනවා.

ඇය අවසන් වරට දැක ඇත්තේ පසුගිය පෙබරවාරි 09 වනදායි.

මැද පෙරදිග පෙනුමැති ඇය මව සමග සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ.

Aleyna පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් (03) 9355 6001 අංකයෙන් Fawkner පොලිසිය අමතන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

 

https://www.police.vic.gov.au/concern-missing-2-year-old-aleyna?fbclid=IwAR2674vqh4F7mlrUEmyerQLucJj8ApSOdbzbEX09b2LhEf15AAxLZR5MjJA

 

COMMENTS