Search

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 7,224 / NSW – 8,183

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 7224 ක් හමුව ඇත.

මරණ 19 ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 55,102 කි.

ඊයේ දිනයේදී (11) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 19,864 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 15,429 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1492257288144318466?s=20&t=-WbMuzQ6cjIGFBHIqZxuDg

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (11) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 8183 ක් වාර්තා වි තිබේ.

දැනට 1650 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 104 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 32 ක් වාර්තා විය​.

https://twitter.com/NSWHealth/status/1492259674476793856?s=20&t=45sESUg6WHMIgegYJ4abcg

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »