පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 20 ක පරාජයක්

AUSTRALIA CRICKET TEAM

ඔස්ටේ්‍රලියාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 20 ක පරාජයක් හිමිවුණා.

සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 149 ක්.

බෙන් මැක්ඩර්මට් 53 ක්ද මාර්කස් ස්ටොනිස් 30 ක්ද ජොෆ් ඉන්ග්ලිෂ් ළකුණු 23 ක්ද රැස්කලා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ළකුණු 38 කට කඩුලු 03 ක්ද දුෂ්මන්ත චමීර – බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න කඩුලු 02 බැගින්ද බිඳ හෙලුවා.

වර්ශාව හමුවේ ශ්‍රී ලංකාවට පන්දුවාර 19 කදි ලකුණු 143 ක ඉලක්කයක් හිමිවුවද කඩුලු 08 ක් ලබාගැනීමට හැකිවුයේ ළකුණු 122 ක් පමණයි.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »