Search

පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 20 ක පරාජයක්

AUSTRALIA CRICKET TEAM

ඔස්ටේ්‍රලියාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 20 ක පරාජයක් හිමිවුණා.

සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 149 ක්.

බෙන් මැක්ඩර්මට් 53 ක්ද මාර්කස් ස්ටොනිස් 30 ක්ද ජොෆ් ඉන්ග්ලිෂ් ළකුණු 23 ක්ද රැස්කලා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ළකුණු 38 කට කඩුලු 03 ක්ද දුෂ්මන්ත චමීර – බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න කඩුලු 02 බැගින්ද බිඳ හෙලුවා.

වර්ශාව හමුවේ ශ්‍රී ලංකාවට පන්දුවාර 19 කදි ලකුණු 143 ක ඉලක්කයක් හිමිවුවද කඩුලු 08 ක් ලබාගැනීමට හැකිවුයේ ළකුණු 122 ක් පමණයි.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »