
ඔස්ටේ්‍රලියාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලා.
තරග 05 කින් සමන්විත ඔස්ටේ්‍රලියා – ශ්‍රී ලංකා විස්සයි 20 තරගාවලියේ පළමු තරගයයි සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙලෙස පැවැත්වෙන්නේ.
රාත්‍රී 07 යි 10 ට තරගය ආරම්භ වනු ඇති.

Australia: Aaron Finch (c), Ben McDermott, Josh Inglis, Glenn Maxwell, Steven Smith, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood
Sri Lanka: Pathum Nissanka, Danushka Gunathilaka, Charith Asalanka, Avishka Fernando, Dinesh Chandimal (wk), Dasun Shanaka (c), Chamika Karunaratne, Wanindu Hasaranga, Dushmantha Chameera, Maheesh Theekshana, Binura Fernando

COMMENTS