
ලිංගික ශ්‍රමිකත්වය අපරාධයක් නොවන බවට වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එවැනි ලිහිල් කිරීමක් සිදුකල ඔස්ටේ්‍රලියාවේ 03 වන ප්‍රාන්තය බවටද වික්ටෝරියා ප්‍රාන්තය මේ අනුව පත් වනවා.
අද පැවති ඡන්ද විමසීමකදී ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය 24 ට 10 ක් ලෙස මෙම යෝජනාව සම්මත කරගනු ලැබුවා.

මේ අනුව වික්ටෝරියා හි ලිංගික ශ්‍රමිකයන්ටද අනෙකුත් වෘත්තීන් හා සම අයිතිවාසිකම් හිමිවනු ඇති.
ඔවුන්ගේ රැකියාව සම්බන්ධයෙන් ස්වාධීන තීන්දු තීරණ ගැනීමටත් මේ යටතේ බලතල හිමිවනවා.

COMMENTS