
හවුති කැරළිකරුවන් විසින් සවුදි අරාබියට එල්ලකල ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යාර්ථ කිරීමට එල්ල කල ප්‍රතිප්‍රහාරයකදි ශ්‍රී ලාංකිකයෙකු ඇතුලු 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යේමන – සවුදි දේශ සීමාව ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි සවුදි වාර්තාවල දැක්වෙන්නේ.
තුවාල ලැබූවන් අතර බංග්ලාදේශ – නේපාල – ඉන්දීය – පිලිපීන සහ සවුදි ජාතිකයන්ද වනවා.

සවුදියේ අබා ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමිනුයි හවුති කැරළිකරුවන් විසින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබුණේ.
එය අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්ද දැඩිව හෙළා දැක තිබෙනවා.

https://www.aljazeera.com/news/2022/2/10/saudi-arabia-intercepts-drone-attack-12-injured
COMMENTS