මෙල්බන් electric scooter අනතුරකින් පුද්ගලයෙකු මිය යයි

මෙල්බන් ගිණිකොන දිග ප්‍රදේශයේ සිදුවූ electric scooter අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අදාළ තැනැත්තා මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

Princess Highway අසළදී මෙම අනතුර සිදුවි තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ electric scooter ව්‍යාපෘතිය ආරම්භ කර දින කිහිපයක් ගතවීමට පෙර වාර්තා වූ 03 වන අනතුර මෙන්ම පළමු මාරක අනතුරද මෙය වනවා.

11 හැවිරිදි පිරිමි ළමයෙකුද දින කිහිපයකට පෙර electric scooter පදවමින් සිටි අයෙකු හා ගැටීමෙන් තුවාල ලබා තිබුණා.

https://www.9news.com.au/national/victoria-news-scooter-rider-dies-after-after-collision-with-volkswagen-in-melbourne/e2af972d-f34c-4b02-86a4-ada29bbf11ad

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »