Search

මෙල්බන් electric scooter අනතුරකින් පුද්ගලයෙකු මිය යයි

මෙල්බන් ගිණිකොන දිග ප්‍රදේශයේ සිදුවූ electric scooter අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අදාළ තැනැත්තා මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

Princess Highway අසළදී මෙම අනතුර සිදුවි තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ electric scooter ව්‍යාපෘතිය ආරම්භ කර දින කිහිපයක් ගතවීමට පෙර වාර්තා වූ 03 වන අනතුර මෙන්ම පළමු මාරක අනතුරද මෙය වනවා.

11 හැවිරිදි පිරිමි ළමයෙකුද දින කිහිපයකට පෙර electric scooter පදවමින් සිටි අයෙකු හා ගැටීමෙන් තුවාල ලබා තිබුණා.

https://www.9news.com.au/national/victoria-news-scooter-rider-dies-after-after-collision-with-volkswagen-in-melbourne/e2af972d-f34c-4b02-86a4-ada29bbf11ad

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »