සයිනොෆාම් නිසා ඔස්ටේ්‍රලියාවට එන සංචාරකයන් අඩුවීමේ අවධානමක්

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

ලබන 21 වනදින ඔස්ටේ්‍රලියානු දේශ සීමා විවෘත කෙරුණද මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන චීනයෙන් සංචාරකයන් පැමිණීම සැළකිය යුතු කාලයක් යන තුරු සිදු නොවනු ඇති බවට වාර්තා පළවනවා.

චීනය තුළ දැනට භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නත් සියල්ල ඔස්ටේ්‍රලියාව තුළ පිළිගෙන නොමැතිවීම ඊට හේතුවයි.

චීනය තුළ විශාල වශයෙන් ලබා දී ඇති සයිනොෆාම් එන්නත ලබාගත් අයට මෙරටට පැමිණිය හැකි නමුත් ඔවුන් අවුරුදු 60 ට අඩු අය විය යුතුයි.

එබැවින් චීනය පමණක් නොව අනෙක් රටවල දෙමව්පියන් මෙරටට ගෙන්වා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයකට පත්වීමට සිදුවී තිබෙනවා.

කොවිඩ් වසංගතයට පෙර ඔස්ටේ්‍රලියාවට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 15 ක්ම චීන ජාතිකයන් වූ අතර ඔවුන්ගෙන් ලද ආදායම ඩොලර් බිලියන 12 කට ආසන්න වුණා.

https://www.abc.net.au/news/2022-02-10/chinese-tourists-unlikely-to-return-in-large-numbers-australia/100813148

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »