නාසයට යොදන කොවිඩ් එන්නත ඔස්ටේ්‍රලියාව තුළ අත්හදා බැලේ

ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයන් විසින් නාසයට ස්ප්‍රේ කල හැකි කොවිඩ් එන්නතක අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා.

එය සාර්ථක වුවහොත් එන්නත්කරණ වේගය ඉහළ නැංවීමට – වියදම් අඩු කර ගැනීමට සහ සංවර්ධිත රටවලට වැඩි වශයෙන් එන්නත් ලබාදීමට හැකි වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙම අධ්‍යයන සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ඩොලර් ලක්ෂයක මූල්‍යාධාරයක්ද පිරිනමා තිබෙනවා.

වෛද්‍යවරයෙකු නොමැතිව තමන්ටම එය නාසයට විදගත හැකි වීම විශේෂත්වයක්.

https://7news.com.au/news/coronavirus/australian-scientists-investigate-nasal-spray-vaccine-set-to-be-covid-19-game-changer-c-5626513

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »