නාසයට යොදන කොවිඩ් එන්නත ඔස්ටේ්‍රලියාව තුළ අත්හදා බැලේ – AusLanka TV – Australian News for the Sri Lankan community

නාසයට යොදන කොවිඩ් එන්නත ඔස්ටේ්‍රලියාව තුළ අත්හදා බැලේ

නාසයට යොදන කොවිඩ් එන්නත ඔස්ටේ්‍රලියාව තුළ අත්හදා බැලේ

ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයන් විසින් නාසයට ස්ප්‍රේ කල හැකි කොවිඩ් එන්නතක අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා.

එය සාර්ථක වුවහොත් එන්නත්කරණ වේගය ඉහළ නැංවීමට – වියදම් අඩු කර ගැනීමට සහ සංවර්ධිත රටවලට වැඩි වශයෙන් එන්නත් ලබාදීමට හැකි වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙම අධ්‍යයන සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ඩොලර් ලක්ෂයක මූල්‍යාධාරයක්ද පිරිනමා තිබෙනවා.

වෛද්‍යවරයෙකු නොමැතිව තමන්ටම එය නාසයට විදගත හැකි වීම විශේෂත්වයක්.

https://7news.com.au/news/coronavirus/australian-scientists-investigate-nasal-spray-vaccine-set-to-be-covid-19-game-changer-c-5626513

COMMENTS