
වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල ක්‍රියාත්මක Code Brown තත්වය හමුවේ මාතෘ හා ළමා සායන අවධානම් තත්වයකට පත්ව ඇතැයි වාර්තා වනවා.
එම සායන ප්‍රමුඛතා ලැයිස්තුවට යටත් නොවීම හමුවේ අවධානම අඩුවීම ඊට හේතුවයි.
හදිසි සහ අත්‍යවශ්‍ය සැත්කම් වැනි දෑ සඳහා අවධානය යොමුවීමත් සමග මාතෘ සහ ළමා සායනවල නිරන්තර පරීක්ෂා කිරීම්ද ප්‍රමාද වී තිබෙනවා.

එය ළදරුවන්ට මෙන්ම ගැබිණි මව්වරුන්ට යහපත් තත්වයක් නොවන බවයි වික්ටෝරියා සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කර සිටින්නේ.
එබැවින් හදිසි අවශ්‍යතා ඇත්නම් වහා GP වෙත යොමුවන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.

COMMENTS