ඔස්ටේ්‍රලියා ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ජස්ටින් ලැන්ගර් ඉල්ලා අස්වෙයි

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ජස්ටින් ලැන්ගර් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු එම ධුරයට පත්වුයේ 2018 වසරේ මැයි මාසයේදියි.

ජස්ටින් ලැන්ගර් ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකෙරෙනු ඇති බවටද වාර්තා පළවී තිබුණා.

මේ අතර 19 න් පහළ යොවුන් ලෝක කුසලානයේ අවසාන මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ එංගලන්ත 19 න් පහළ කණ්ඩායම සහ ඉන්දීය 19 න් පහළ කණ්ඩායම අතරයි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි නෝර්ත් සවුන්ඩ් හිදී තරගය පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හිමිවූයේ 06 වන ස්ථානයයි.

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »