ඔස්ටේ්‍රලියා ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ජස්ටින් ලැන්ගර් ඉල්ලා අස්වෙයි

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ජස්ටින් ලැන්ගර් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු එම ධුරයට පත්වුයේ 2018 වසරේ මැයි මාසයේදියි.

ජස්ටින් ලැන්ගර් ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකෙරෙනු ඇති බවටද වාර්තා පළවී තිබුණා.

මේ අතර 19 න් පහළ යොවුන් ලෝක කුසලානයේ අවසාන මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ එංගලන්ත 19 න් පහළ කණ්ඩායම සහ ඉන්දීය 19 න් පහළ කණ්ඩායම අතරයි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි නෝර්ත් සවුන්ඩ් හිදී තරගය පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හිමිවූයේ 06 වන ස්ථානයයි.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »