සැලූනයකට ගිය අගමැති මොරිසන්ට දසතින් විවේච්චන

වික්ටෝරියා ප්‍රාන්තයේ සැලූනයකට ගිය අගමැති ස්කොට් මොරිසන්ට දසතින් විවේච්චන එල්ල වී තිබෙනවා.

ඒ Aged Care මධ්‍යස්ථානවල සේවකයන් දහස් සංඛ්‍යාත පිරිසක් කොවිඩ් අවධානමක සිටියදී ඔවුන් පිළිබඳ තැකීමක් නොකර වෙනත් කටයුතුවල නිරත වන බවටයි.

ඉදිරි මැතිවරණය ඉලක්ක කර අගමැති මොරිසන් ඡායාරූප ගැනීම්වල නිරත වන බවටයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිය චෝදනා කලේ.

Aged Care මධ්‍යස්ථානවල සේවක හිගය මගහරවාලීමට අගමැතිවරයා විසින් පැහැදිලි විසඳුමක් දී නොමැති බවත් ඔවුන් අවධාරණය කලා.

https://www.9news.com.au/national/scott-morrison-washing-hair-salon-election-campaign-melbourne-politics-news/de91df47-8806-4ac9-9a57-1a072f72c17d

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »