සැලූනයකට ගිය අගමැති මොරිසන්ට දසතින් විවේච්චන

වික්ටෝරියා ප්‍රාන්තයේ සැලූනයකට ගිය අගමැති ස්කොට් මොරිසන්ට දසතින් විවේච්චන එල්ල වී තිබෙනවා.

ඒ Aged Care මධ්‍යස්ථානවල සේවකයන් දහස් සංඛ්‍යාත පිරිසක් කොවිඩ් අවධානමක සිටියදී ඔවුන් පිළිබඳ තැකීමක් නොකර වෙනත් කටයුතුවල නිරත වන බවටයි.

ඉදිරි මැතිවරණය ඉලක්ක කර අගමැති මොරිසන් ඡායාරූප ගැනීම්වල නිරත වන බවටයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිය චෝදනා කලේ.

Aged Care මධ්‍යස්ථානවල සේවක හිගය මගහරවාලීමට අගමැතිවරයා විසින් පැහැදිලි විසඳුමක් දී නොමැති බවත් ඔවුන් අවධාරණය කලා.

https://www.9news.com.au/national/scott-morrison-washing-hair-salon-election-campaign-melbourne-politics-news/de91df47-8806-4ac9-9a57-1a072f72c17d

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »