එන්නත්කරණයට විරෝධය පළකර කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණය අසල විරෝධතාවක්

කැන්බරා නගරයේ පිහිටා ඇති පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී විරෝධතාවක් ආරම්භ වී තිබෙනවා.

ඒ එන්නත්කරණයට විරෝධය පළකරමිනුයි.

ACT ප්‍රාන්ත පොලිසිය විරෝධතාකරුවන්ට දන්වා ඇත්තේ වහා එම ස්ථානයෙන් ඉවත්වන ලෙසයි.

නොඑසේනම් අත්අඩංගුවට ගන්නා බවටත් වාහන ඇතුලු දේපළ සිය භාරයට ගන්නා බවටත් පොලිසිය අනතුරු අගවා තිබෙනවා.

පෙරේදා දිනයේදී පොලිසිය මෙම විරෝධතාකරුවන්ට දන්වා තිබුණේ පවතින කොවිඩ් මර්දන රෙගුලාසි යටතේ මෙලෙස විරෝධතා පැවැත්විය නොහැකි බවයි.

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »