එන්නත්කරණයට විරෝධය පළකර කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණය අසල විරෝධතාවක් – AusLanka TV – Australian News for the Sri Lankan community

එන්නත්කරණයට විරෝධය පළකර කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණය අසල විරෝධතාවක්

එන්නත්කරණයට විරෝධය පළකර කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණය අසල විරෝධතාවක්

කැන්බරා නගරයේ පිහිටා ඇති පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී විරෝධතාවක් ආරම්භ වී තිබෙනවා.

ඒ එන්නත්කරණයට විරෝධය පළකරමිනුයි.

ACT ප්‍රාන්ත පොලිසිය විරෝධතාකරුවන්ට දන්වා ඇත්තේ වහා එම ස්ථානයෙන් ඉවත්වන ලෙසයි.

නොඑසේනම් අත්අඩංගුවට ගන්නා බවටත් වාහන ඇතුලු දේපළ සිය භාරයට ගන්නා බවටත් පොලිසිය අනතුරු අගවා තිබෙනවා.

පෙරේදා දිනයේදී පොලිසිය මෙම විරෝධතාකරුවන්ට දන්වා තිබුණේ පවතින කොවිඩ් මර්දන රෙගුලාසි යටතේ මෙලෙස විරෝධතා පැවැත්විය නොහැකි බවයි.

COMMENTS