Aged Care මධ්‍යස්ථානවල 20,000 ක් පමණ තවමත් දෙවන මාත්‍රාව ගෙන නෑ

රට පුරා aged care මධ්‍යස්ථානවල සිටින 190,000 ක් අතර පිරිසෙන් 125,000 කට මේ වනවිටත් බූස්ටර් මාත්‍රාව දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා.

20,000 ක් පමණ තවමත් දෙවන මාත්‍රාව ලබාගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

දැනට සුදුසුකම් ලබා ඇති 35,000 ක් පමණ බූස්ටර් ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇතත් මෙතෙක් ඒ සඳහා කටයුතු කර නොමැති බවද ග්‍රෙග් හන්ට් ප්‍රකාශ කලා.

ඒ සඳහා ඔවුන්ගේ ඥාතීන්ටද දැඩි වගකීමක් පැවරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-latest-omicron-headlines-february-3-2022/e6355024-02ed-4316-935b-b03875ec96f5#post=56d0ccb2-2ae5-4c19-b63c-07859d96ebf5

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »