Aged Care මධ්‍යස්ථානවල 20,000 ක් පමණ තවමත් දෙවන මාත්‍රාව ගෙන නෑ – AusLanka TV – Australian News for the Sri Lankan community

Aged Care මධ්‍යස්ථානවල 20,000 ක් පමණ තවමත් දෙවන මාත්‍රාව ගෙන නෑ

Aged Care මධ්‍යස්ථානවල 20,000 ක් පමණ තවමත් දෙවන මාත්‍රාව ගෙන නෑ

රට පුරා aged care මධ්‍යස්ථානවල සිටින 190,000 ක් අතර පිරිසෙන් 125,000 කට මේ වනවිටත් බූස්ටර් මාත්‍රාව දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා.

20,000 ක් පමණ තවමත් දෙවන මාත්‍රාව ලබාගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

දැනට සුදුසුකම් ලබා ඇති 35,000 ක් පමණ බූස්ටර් ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇතත් මෙතෙක් ඒ සඳහා කටයුතු කර නොමැති බවද ග්‍රෙග් හන්ට් ප්‍රකාශ කලා.

ඒ සඳහා ඔවුන්ගේ ඥාතීන්ටද දැඩි වගකීමක් පැවරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-latest-omicron-headlines-february-3-2022/e6355024-02ed-4316-935b-b03875ec96f5#post=56d0ccb2-2ae5-4c19-b63c-07859d96ebf5

COMMENTS