Monash Freeway භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

Monash Freeway භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Monash Freeway භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Monash Freeway භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ඇතැම් අවස්ථාවලදී මාර්ග සංවර්ධන සේවකයන් නොමැතිව වුවද ඇතැම් ස්ථානවලදී මාර්ගය වසා දමා තිබීම සම්බන්ධයෙනුයි.

මීට හේතුව වී ඇත්තේ අමුද්‍රව්‍ය සහිත ස්ථර 02 ක් මාර්ගයේ අතුරා තිබීමට සිදුවීමයි.

පළමුවැන්න ජලයට ඔරොත්තු දෙන (waterproofing ) සහ මාර්ගය ශක්තිමත් කරවන එකක් වන අතර දෙවැන්න asphalt නම් මතුපිට ස්ථරය වනවා.

මෝටර් රථ සඳහා ආරක්ෂාකාරීව ධාවනය කිරීමට නම් මෙම දෙවන ස්ථරය අනිවාර්යයෙන් යෙදිය යුතු වනවා.

COMMENTS