Monash Freeway භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Monash Freeway road

Monash Freeway භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ඇතැම් අවස්ථාවලදී මාර්ග සංවර්ධන සේවකයන් නොමැතිව වුවද ඇතැම් ස්ථානවලදී මාර්ගය වසා දමා තිබීම සම්බන්ධයෙනුයි.

මීට හේතුව වී ඇත්තේ අමුද්‍රව්‍ය සහිත ස්ථර 02 ක් මාර්ගයේ අතුරා තිබීමට සිදුවීමයි.

පළමුවැන්න ජලයට ඔරොත්තු දෙන (waterproofing ) සහ මාර්ගය ශක්තිමත් කරවන එකක් වන අතර දෙවැන්න asphalt නම් මතුපිට ස්ථරය වනවා.

මෝටර් රථ සඳහා ආරක්ෂාකාරීව ධාවනය කිරීමට නම් මෙම දෙවන ස්ථරය අනිවාර්යයෙන් යෙදිය යුතු වනවා.

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »