ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 14,553ක්! NSW ප්‍රාන්තයෙන් 11,807ක්!

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 14,553ක් හමුව ඇත.

මරණ  25ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 73,886කි.

ඊයේ දිනයේදී (1) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 35,030ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,644ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1488633278798073857?s=20&t=1tYlNQaqS7jP2NvylJCsuQ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (1) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 11,807ක් වාර්තා වි තිබේ.

දැනට 2,662 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 170 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 27 ක් වාර්තා විය​.

https://twitter.com/NSWHealth/status/1488633282623258625?s=20&t=C73M1zWBKrfUkg3vvbngjg

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »