බැංකු පොළී අනුපාත ඉහළ නොයන ළකුණු

පොළී අනුපාත ඉහළ දැමීමකින් තොරව නොවෙනස්ව පවත්වාගෙන යාමට ඔස්ටේ්‍රලියානු සංචිත බැංකුව මෙම වසර පුරා කටයුතු කරනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ ඉහළ යන උද්ධමනය – විරැකියාව වැනි සාධක හමුවේ රටවල් රැසක් විසින් පොළී අනුපාත ඉහළ දමන වාතාවරණයකදීයි.

දැනට පවතින ආර්ථික අවපාතය – වැටුප් ගැටලු සහ රැකියා වෙළඳපොළ ලබන වසර වනවිට යහපත් තත්වයකට පත්වනු ඇතැයි උපකල්පනය කර සංචිත බැංකුව විසින් මෙම පියවර ගනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් කෘත්‍රිම ලෙස පොළී අනුපාත අඩු මට්ටමක පවත්වාගෙන යාම ඉදිරි ආර්ථික වාතාවරණයට යහපත් නොවන බවටයි ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දෙන්නේ.

https://www.theguardian.com/australia-news/2022/jan/31/australias-leading-economists-expect-reserve-bank-to-hold-interest-rates-low-in-2022

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »