බැංකු පොළී අනුපාත ඉහළ නොයන ළකුණු

පොළී අනුපාත ඉහළ දැමීමකින් තොරව නොවෙනස්ව පවත්වාගෙන යාමට ඔස්ටේ්‍රලියානු සංචිත බැංකුව මෙම වසර පුරා කටයුතු කරනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ ඉහළ යන උද්ධමනය – විරැකියාව වැනි සාධක හමුවේ රටවල් රැසක් විසින් පොළී අනුපාත ඉහළ දමන වාතාවරණයකදීයි.

දැනට පවතින ආර්ථික අවපාතය – වැටුප් ගැටලු සහ රැකියා වෙළඳපොළ ලබන වසර වනවිට යහපත් තත්වයකට පත්වනු ඇතැයි උපකල්පනය කර සංචිත බැංකුව විසින් මෙම පියවර ගනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් කෘත්‍රිම ලෙස පොළී අනුපාත අඩු මට්ටමක පවත්වාගෙන යාම ඉදිරි ආර්ථික වාතාවරණයට යහපත් නොවන බවටයි ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දෙන්නේ.

https://www.theguardian.com/australia-news/2022/jan/31/australias-leading-economists-expect-reserve-bank-to-hold-interest-rates-low-in-2022

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »