Aged care මධ්‍යස්ථානවල සේවකයන්ට ඩොලර් 400 බැගින් ප්‍රසාද දීමනා 02 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

Aged care මධ්‍යස්ථානවල සේවකයන්ට ඩොලර් 400 බැගින් ප්‍රසාද දීමනා 02 ක්

Aged care මධ්‍යස්ථානවල සේවකයන්ට ඩොලර් 400 බැගින් ප්‍රසාද දීමනා 02 ක්

Aged care මධ්‍යස්ථානවල සේවකයන්ට ඩොලර් 400 බැගින් ප්‍රසාද දීමනා 02 ක් පිරිනැමීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

අගමැති ස්කොට් මොරිසන් විසින් හඳුන්වාදීමට යෝජිත මෙම වැඩපිළිවෙල සඳහා ඩොලර් මිලියන 209 ක් වැයවනු ඇතැයි අපේක්ෂිතයි.

වැඩ කරන පැය ගණන සළකා මෙම බෝනස් මුදල ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ.

පළමු මුදල පෙබරවාරි මාසයේදීත් දෙවැන්න මැයි මාසයේදීත් ලබාදීමට තීරණය වී තිබෙනවා.

අගමැති ස්කොට් මොරිසන් විසින් හෙට දිනයේදී මෙම වැඩපිළිවෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

https://www.7news.com.au/politics/aged-care-workers-to-receive-two-bonuses-c-5512678

COMMENTS