බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයෙකුට කොවිඩ්

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ගිය ඔස්ටේ්‍රලියානු ඔලිම්පික් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාධිත බව තහවුරු වී තිබෙනවා.

බෙයිජිං ගුවන් තොටුපළේදී සිදුකල පී සී ආර් පරීක්ෂණයේදීයි එය අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් පුද්ගලිකත්වය මත මෙම ක්‍රීඩකයාගේ අනන්‍යතාවය මේ දක්වා නිල වශයෙන් හෙළි කර නැහැ.

මෙම ක්‍රීඩකයාට තවත් කොවිඩ් පරීක්ෂණයක් සිදුකිරීමටද පියවර ගෙන තිබෙනවා.

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා ලබන 02 වනදා සිට ආරම්භ වනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »