බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයෙකුට කොවිඩ් – AusLanka TV – Australian News for the Sri Lankan community

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයෙකුට කොවිඩ්

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයෙකුට කොවිඩ්

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ගිය ඔස්ටේ්‍රලියානු ඔලිම්පික් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාධිත බව තහවුරු වී තිබෙනවා.

බෙයිජිං ගුවන් තොටුපළේදී සිදුකල පී සී ආර් පරීක්ෂණයේදීයි එය අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් පුද්ගලිකත්වය මත මෙම ක්‍රීඩකයාගේ අනන්‍යතාවය මේ දක්වා නිල වශයෙන් හෙළි කර නැහැ.

මෙම ක්‍රීඩකයාට තවත් කොවිඩ් පරීක්ෂණයක් සිදුකිරීමටද පියවර ගෙන තිබෙනවා.

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා ලබන 02 වනදා සිට ආරම්භ වනවා.

COMMENTS