බටහිර ඔස්ටේ්‍රලියා අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රැසක හුදකලා නීති සංශෝධනයට

අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රැසක සේවක සේවිකාවන් සඳහා බලාත්මක වූ හුදකලා නීති සංශෝධනය කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාධිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු වුවද රෝග ලක්ෂණ නොපෙන්වයි නම් ඔහුට හෝ ඇයට සේවය වාර්තා කල හැකියි.

අදාළ ක්ෂේත්‍ර පහත පරිදියි

“transport, food beverages pharmaceutical supplies, agriculture, critical resources, power utilities and waste management services, corrective and judicial services, police and emergency services, schools and childcare, healthcare services, social assistance at residential care, veterinary services, funeral, crematorium and cemetery services and defence and defence-related industries

මේ අතර සමීප ආශ්‍රිතයන්ගේ හුදකලා කාලය ද දින 14 සිට 07 දක්වා අඩු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ලබන 05 වනදාට යෙදී තිබූ ප්‍රාන්ත සීමා විවෘත කිරීම කල් දැමීමට බටහිර ඔස්ටේ්‍රලියාව තීරණය කලේ ඔමික්‍රොන් වෛරස් බලපෑම හේතුවෙනුයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »