Search

බටහිර ඔස්ටේ්‍රලියා අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රැසක හුදකලා නීති සංශෝධනයට

අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රැසක සේවක සේවිකාවන් සඳහා බලාත්මක වූ හුදකලා නීති සංශෝධනය කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාධිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු වුවද රෝග ලක්ෂණ නොපෙන්වයි නම් ඔහුට හෝ ඇයට සේවය වාර්තා කල හැකියි.

අදාළ ක්ෂේත්‍ර පහත පරිදියි

“transport, food beverages pharmaceutical supplies, agriculture, critical resources, power utilities and waste management services, corrective and judicial services, police and emergency services, schools and childcare, healthcare services, social assistance at residential care, veterinary services, funeral, crematorium and cemetery services and defence and defence-related industries

මේ අතර සමීප ආශ්‍රිතයන්ගේ හුදකලා කාලය ද දින 14 සිට 07 දක්වා අඩු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ලබන 05 වනදාට යෙදී තිබූ ප්‍රාන්ත සීමා විවෘත කිරීම කල් දැමීමට බටහිර ඔස්ටේ්‍රලියාව තීරණය කලේ ඔමික්‍රොන් වෛරස් බලපෑම හේතුවෙනුයි.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »