
වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ ධාරාණිපාත වර්ෂා – කුණාටු සහ ජලගැලීම් දෛනික ජන ජීවිතයට තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා.
ප්‍රාන්තයේ නිවාස 18,000 ක පමණ විදුලිය ඇණහිට ඇති අතර ප්‍රදේශයේ අඩක් පමණ ජලයෙන් යටවී ඇති බව සඳහන්.
මෙල්බන් නගරයේ මාර්ග රැසක්ද තාවකාලිකව වසා දමා තිබෙනවා.

කෙසේවෙතත් සති අන්තය වනවිට මෙම තත්වයේ තරමක අඩුවීමක් අපේක්ෂා කෙරෙනවා.
ඔස්ටේ්‍රලියාවට බලපා ඇති ලා නිනා නම් දේශගුණ විපර්යාස තත්වය හේතුවෙනුයි මෙලෙස වරින්වර අයහපත් කාළගුණ විපර්යාස තත්වයක් උද්ගත වන්නේ.

⚠️ Metro Severe Thunderstorm Warning has been SUSPENDED. Storms over the Greater #Melbourne area are not currently reaching severe thresholds, but are being closely monitored and further warnings will be issued as required.https://t.co/gxfggix7wI #MelbWeather pic.twitter.com/9zq2eRNPCd
— Bureau of Meteorology, Victoria (@BOM_Vic) January 28, 2022
COMMENTS