Update: ධාරාණිපාත වර්ෂා – කුණාටු – ජලගැලීම් නිසා වික්ටෝරියාවට අඛණ්ඩ බලපෑම්

වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ ධාරාණිපාත වර්ෂා – කුණාටු සහ ජලගැලීම් දෛනික ජන ජීවිතයට තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා.

ප්‍රාන්තයේ නිවාස 18,000 ක පමණ විදුලිය ඇණහිට ඇති අතර ප්‍රදේශයේ අඩක් පමණ ජලයෙන් යටවී ඇති බව සඳහන්.

මෙල්බන් නගරයේ මාර්ග රැසක්ද තාවකාලිකව වසා දමා තිබෙනවා.

කෙසේවෙතත් සති අන්තය වනවිට මෙම තත්වයේ තරමක අඩුවීමක් අපේක්ෂා කෙරෙනවා.

ඔස්ටේ්‍රලියාවට බලපා ඇති ලා නිනා නම් දේශගුණ විපර්යාස තත්වය හේතුවෙනුයි මෙලෙස වරින්වර අයහපත් කාළගුණ විපර්යාස තත්වයක් උද්ගත වන්නේ.

https://twitter.com/BOM_Vic/status/1486956330820767748?s=20

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »