
කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ඔස්ටේ්‍රලියාවෙන් එක් දිනයකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව අද සටහන් වුණා.
ඒ මරණ 93 ක් ලෙසයි.
කෙසේවෙතත් මෙම මරණ සියල්ල ඊයේ දිනයේදි සිදුවූ ඒවා නොවන අතර නිල වශයෙන් තහවුරු කර ඇත්තේ ඊයේ දිනයේදියි.

වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ 39 ක් – නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මරණ 35 ක් – ක්වීන්ස්ලන්ඩ් මරණ 18 ක් මේ අතර වනවා.
එමෙන්ම ACT ප්‍රාන්තයෙන් ද ඊයේ දිනයේදී එක් කොවිඩ් මරණයක් වාර්තා වි තිබෙනවා.
