
තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 12,755ක් හමුව ඇත.
මරණ 39ක් ද වාර්තා විය.
මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101,605කි.

ඊයේ දිනයේදී (27) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 24,467ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 23,252 ක් ලබා දී තිබේ.
We thank everyone who got vaccinated and tested yesterday.
Our thoughts are with those in hospital, and the families of people who have lost their lives.
More data soon: https://t.co/OCCFTAtS1P#COVID19Vic #COVID19VicData pic.twitter.com/lTFTNOxjjV
— VicGovDH (@VicGovDH) January 27, 2022
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (27) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 13,333ක් වාර්තා වි තිබේ.

දැනට 2,737 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 189 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 35 ක් වාර්තා විය.
NSW COVID-19 update – Friday 28 January 2022
In the 24-hour reporting period to 8pm last night:
– 95.4% of people aged 16+ have had one dose of a COVID-19 vaccine
– 93.9% of people aged 16+ have had two doses of a COVID-19 vaccine pic.twitter.com/KejGOgIicM— NSW Health (@NSWHealth) January 27, 2022
COMMENTS