රතන හිමි දේශපාලනයට සමු දීමේ සූදානමක – AusLanka TV – Australian News for the Sri Lankan community

රතන හිමි දේශපාලනයට සමු දීමේ සූදානමක

රතන හිමි දේශපාලනයට සමු දීමේ සූදානමක

තමන් යළිත් මැතිවරණයකට තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සඳහන් කරනවා.

ඒ අනුව තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන බවද උන්වහන්සේ පවසා සිටියා.

පසුගිය මහ මැතිවරණයේ අපේ ජනබල පක්ෂයෙන් තරග කරන ලද උන් වහන්සේ පරාජයට පත්වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණියා.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීම සඳහා එම පක්ෂය සමග දැඩි මත ගැටුම් වලද රතන හිමි නිරත වුණා.

COMMENTS