මෙල්බන් නුවරට අද දිනයේ ජීවිත තර්ජනයක් වන හදිසි ගංවතුර තත්වයක් සහ ගිගුරුම් සහිත වැසි!

අද උදෑසන මෙල්බර්න් නුවරට දැඩි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා.

උතුරු සහ බටහිර මෙල්බර්න් කලාපයට ජීවිත තර්ජනයක් වන හදිසි ගංවතුර තත්වයන් ඇති වීමටත්​ දැඩි වර්ෂාපතනයක් සහිත ඉතා භයානක ගිගුරුම් සහිත වැසි සඳහා කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර ඇත.

අද දින උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බවට වාර්තා වේ.

මේ අතර ඊයේ දිනයේ මෙල්බන් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 දක්වා ඉහළ යාමත් සමඟ වසර 16කට පසු උණුසුම්ම ඕස්ට්‍රේලියානු දිනය බවට පත් විය​.

source: 9News

 

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »