පාපන්දු පිටි 26 ක සූර්ය පැනල පද්ධතියක් මෙල්බන් ගුවන් තොටුපළට – AusLanka TV – Australian News for the Sri Lankan community

පාපන්දු පිටි 26 ක සූර්ය පැනල පද්ධතියක් මෙල්බන් ගුවන් තොටුපළට

පාපන්දු පිටි 26 ක සූර්ය පැනල පද්ධතියක් මෙල්බන් ගුවන් තොටුපළට

ඔස්ටේ්‍රලියාවේ විශාලතම සූර්ය පැනල පද්ධතියක් මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපිත කර තිබෙනවා.

එහි සමස්ත වර්ග ප්‍රමාණය පාපන්දු පිටි 26 ක් පමණ වන බව සඳහන්.

පර්යන්ත (Terminal) 04 සඳහාම විදුලි බලය සැපයීම අරමුණු කරගෙනයි මෙම සූර්ය පැනල පද්ධතිය ඉදිකර ඇත්තේ.

ගුවන් තොටුපළේ සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 15 ක් සපුරාලීම මෙම සූර්ය පැනල පද්ධතියේ අරමුණ වී තිබෙනවා.

2050 වසර වනවිට පරිසර හිතකාමී බලශක්ති යොදාගැනීමේ එක් අධියරක් ලෙසයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ.

https://www.9news.com.au/national/solar-farm-melbourne-one-of-australias-largest-solar-farms-installed-at-melbourne-airport/f55edf68-d244-41ac-90c3-bcee88850f7a

COMMENTS