Search

ක්ලියෝ ස්මිත් පැහැරගැනීමේ ප්‍රධාන සැකකරුට, පොලිස් නිළධාරියෙකුට පහරදීමේ චෝදනාවක්

මීට සති කිහිපයකට පෙර ක්ලියෝ ස්මිත් දැරය පැහැරගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන Terence Darrell Kelly ට, පොලිස් නිළධාරියෙකුට පහරදීමේ චෝදනාවක්ද එල්ල වී තිබෙනවා.

ඒ අනුව ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පර්ත් වාර්තා සඳහන් කලේ.

සැකකරු වීඩියෝ තාක්ෂණය යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද බටහිර ඔස්ටේ්‍රලියා වාර්තා කියාසිටියා.

ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ චෝදනාවට අමතරව පොලිස් නිළධාරියෙකුට පහරදීමට තැත් කිරීමේ චෝදනාවට ද මොහුට එරෙහිව නඩු පැවරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

https://www.abc.net.au/news/2022-01-24/cleo-smith-alleged-abductor-terence-kelly-due-back-in-wa-court/100766224

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »