නවසීලන්ත – ඔස්ටේ්‍රලියා සංචාරක බුබුළ නැවත ආරම්භ කිරීම ලබන මාසය අග දක්වා කල් යයි

නවසීලන්තය සමග සංචාරක බුබුළ නැවත ආරම්භ කිරීම ලබන මාසය අග දක්වා කල් දැමීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

ඒ ඔමික්‍රොන් ප්‍රභේදයේ අවධානම හේතුවෙනුයි.

මෙම සංචාරක බුබුළ ආරම්භ කිරීමෙන් පසු නිරෝධායනයකින් තොරව රටවල් 02 අතර ගමන් කිරීමට ඔස්ටේ්‍රලියා – නවසීලන්ත දෙරටෙහි ජනතාවට අවස්ථාව උදාවනවා.

ඊයේ අලුයම 01 සිට ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංචාරකයන්ට රැපිඩ් පරීක්ෂණ ප්‍රථිඵලය පමණක් ලබාසිටීම ප්‍රමාණවත් වනවා.

එමෙන්ම විදේශයකදී කොවිඩ් වැළඳුණේ නම් ඔහු හෝ ඇය දින 07 ක් පමණක් හුදකලාව සිටිය යුතුයි.

https://www.9news.com.au/world/coronavirus-travel-news-eu-and-us-cut-australia-from-travel-lists-as-omicron-surges/a1ddeda5-e1d7-4a38-a446-1507e3ff7db0

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »