නවසීලන්ත – ඔස්ටේ්‍රලියා සංචාරක බුබුළ නැවත ආරම්භ කිරීම ලබන මාසය අග දක්වා කල් යයි

නවසීලන්තය සමග සංචාරක බුබුළ නැවත ආරම්භ කිරීම ලබන මාසය අග දක්වා කල් දැමීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

ඒ ඔමික්‍රොන් ප්‍රභේදයේ අවධානම හේතුවෙනුයි.

මෙම සංචාරක බුබුළ ආරම්භ කිරීමෙන් පසු නිරෝධායනයකින් තොරව රටවල් 02 අතර ගමන් කිරීමට ඔස්ටේ්‍රලියා – නවසීලන්ත දෙරටෙහි ජනතාවට අවස්ථාව උදාවනවා.

ඊයේ අලුයම 01 සිට ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංචාරකයන්ට රැපිඩ් පරීක්ෂණ ප්‍රථිඵලය පමණක් ලබාසිටීම ප්‍රමාණවත් වනවා.

එමෙන්ම විදේශයකදී කොවිඩ් වැළඳුණේ නම් ඔහු හෝ ඇය දින 07 ක් පමණක් හුදකලාව සිටිය යුතුයි.

https://www.9news.com.au/world/coronavirus-travel-news-eu-and-us-cut-australia-from-travel-lists-as-omicron-surges/a1ddeda5-e1d7-4a38-a446-1507e3ff7db0

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »