වසංගතය ආරම්භයේ සිට ඔස්ටේ්‍රලියාව තබා තිබූ වාර්තාවක් බිඳ වැටේ

ඔමික්‍රොන් වෙරස් ප්‍රභේදයේ අවධානම හමුවේ ඔස්ටේ්‍රලියාවේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙස අමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා.

වසංගතය ආරම්භයේ සිටම යුරෝපා සංගමයේ හරිත ලැයිස්තුවේ (Green List) සිටි ඔස්ටේ්‍රලියාව මේ වනවිට එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන කිසිදු කරුණකට ඔස්ටේ්‍රලියාවට යාමෙන් වළකින ලෙසයි ඔවුන් උපදෙස් දී ඇත්තේ.

අමෙරිකානු වසංගත පාලන මධ්‍යස්ථානය විසින් කොවිඩ් අධි අවධානම් රටවල් 22 ක් නම් කර ඇති අතර ඊට ඔස්ටේ්‍රලියාවත් ඇතුළත්.

මෙම තීරණ හමුවේ සංචාරක ව්‍යාපාර මුලුමණින්ම යථා තත්වයට පත්වමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බවටද අනාවැකි පළවනවා.

https://www.9news.com.au/world/coronavirus-travel-news-eu-and-us-cut-australia-from-travel-lists-as-omicron-surges/a1ddeda5-e1d7-4a38-a446-1507e3ff7db0

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »