
වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා බූස්ටර් එන්නත අනිවාර්ය කිරීම කෙරෙහි ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ප්‍රාන්ත කොවිඩ් අණ දෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ hospitality සහ retail ක්ෂේත්‍ර සඳහා ද එය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේවෙතත් මෙතෙක් එවැනි අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ aged care – සෞඛ්‍ය සහ ආහාර බෙදා හැරිම් ක්ෂේත්‍ර සඳහා දැනටමත් බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කර තිබෙනවා.
ප්‍රාන්තයේ සියයට 30 ක් පමණ දැනටමත් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණා.

COMMENTS