
පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෙනුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා අද විවෘත කෙරුණා.
ඒ අනුව ඔවුන්ට නිරෝධායනයකින් තොරව ප්‍රාන්තයට ඇතුලුවීමට අවස්ථාව පවතිනවා.
කෙසේවෙතත් ඔවුන් ප්‍රාන්තයට ඇතුලුවීමට පැය 24 කට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකල යුතු වනවා.

මෙම අවස්ථාව තවමත් ලබාදී ඇත්තේ ඔස්ටේ්‍රලියානු පුරවැසියන් – ස්ථිර පදිංචිකරුවන් සහ නිසි වීසා බලපත් හිමියන්ට පමණයි.
ප්‍රාන්ත සීමා විවෘත කිරීමෙන් පසු බ්‍රිස්බන් වෙත පැමිණි පබළමු ගුවන් යානය අද පෙරවරු 10.45 ට ගොඩබස්වනු ලැබුවා.

COMMENTS